Tuesday, December 31, 2013

Payza ගිණුමක් හදමු (How to create Payza in sinhala)



Payza බැංකු ගිනුමක් සාදා ගැනිම



''Payza'' බැංකු ගිනුමක් සාදා ගැනිම

අපි අන්තර්ජාලයේ රැකියාවල් කරලා හොයන සල්ලි අපේ අතට ගන්න අපිට අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන.මොකද අපිට සල්ලි කෙලින්ම අපේ බැංකු ගිනුමට ගෙන්න ගන්න බැහැ අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා තමයි අපිට සල්ලි අපේ බැංකු ගිනුමට ගන්න පුලුවන්.


හරි අපි දැන් බලමු කොහොමද "Payza" ගිණුමක් හදාගන්නෙ කියල.

මුලින්ම පහළ තියෙන Banner එක උඩ Click කර ''Payza'' Home Page එකට යන්න


                                        දැන් SignUp එක උඩ Click කරන්න

දැන් පහත ආකාරයේ පිටුවක් පෙනෙයි









Country එකට Sri Lanka දෙන්න

දැන් එතන තියෙන ''Personal Pro Select'' එක උඩ Click කරන්න


එතකොට පහත ආකාරයේ විනඩෝවක් විවෘත්ත වෙයි

මෙය නිවැරදිව පුරවා Next Step උඩ Click කරන්න


ඉන්පසු දෙවන පියවරට යොමුවේ

එයටත් තොරතුරු ඇතුළත් කරන්න


Next Step උඩ Click කරන්න

දැන් ඔබ විසින් ලබාදුන් ඊමේල් ගිණුමට ලොග් වී Payza විසින් එවන ලද ඊමේල් පණිවුඩයේ ඇති link එක මත ක්ලික් කරන්න

දැන් Email & Password ලාබාදි ගිනුමට Log වන්න


දැන් ඔබ සාර්තකව Payza ගිණුමක් ආරාම්බ කර ඇත

ඔබට ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්න



එහෙනම් මම යනවා ඔබට සුබ දවසක්




H D Yapa

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation.

0 comments:

Post a Comment

 

Copyright @ 2013 E-lanka Money.com.