Tuesday, December 31, 2013

PTC site (ProBux) භාවිතයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයමු

මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නෙ කොහොමද ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නේ කියල. මම දැන් කියන දේ හරියට කලොත් ටික කාලයක් යද්දි හොද ගානක් හොයගන්න පුළුවන්. හැබැයි මහන්සිවෙන්න වෙනව. මුලින්ම කරන්න තියෙන්නේ

http://www.probux.com/?r=supunpradeepa

 කියන සයිට් එකට යන්න ඊට පස්සෙ එතනින් රෙජිස්ටර් කියන එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න ඕනෙ


රෙජිස්ටර් කියන එක ක්ලික් කරාට පස්සෙ ඔයගොල්ලොන්ට මේ වගේ ෆෝම් එකක් හම්බවෙයි 



ඒකෙ ඉල්ලන විස්තර ටික දීල CREATE MY ACCOUNTක්ලික් කරන්න. ඊට පස්සෙ ඔයාලගෙ ඊ -මේල් ඇඩ්රස් එක සහතික කරන්න කියල කියයි. එතකොට ඔයාලගෙ ඊ - මේල් එකට ගිහින් එතන එවල තියෙන මේසේජ් එකේ ලින්ක් එක ක්ල්ක් කරන්න. දැන් ඔන්න ඔයාගගෙ එකව්න්ට් එක හරි දැන් තියෙන්නෙ වැඩ පටන් ගන්න.



ඔයාල මේ සයිට් එකේ රෙජිස්ටර් වෙද්දි රිෆරල් ලින්ක් එක විදිහට මේක දෙන්න.  supunpradeepa
මුලින් ඔය උඩ තියෙන View Adds ක්ලික් කරල ඇඩ්ස් තියෙක තැනට යන්න. එතන ඔයාලට ඇඩ් කිහිපයක් දීල ඇති ඒ ඇඩ් එකක් ක්ලික් කරල උඩ තියෙන ටයිමර් එක පිරෙන කල් ඉන්න. ඔයාලට මුලින්ම ලැබෙන්නෙ තප්පර 5 ඇඩ් ටිකකන් තප්පර 30 ඇඩ් එහෙමත් හම්බවෙනව. ටයිමර් එක පිරුනට පස්සෙ ඔයාගෙ එකව්න්ට් එකට මුදල් ලැබුන කියල මැසේජ් එකක් වැටෙයි එතකල් ඒ ටැබ් එක ක්ලෝස් කරන්න එපා.

Google Adsense මගින් මුදල් උපයමු. (Earn money with google adsense in sinhala)


/ආයුබෝවන් යාලුවනේ.... අද කියන්න කියන්නේ Google Adsense වලින් සල්ලි හොයන විදිහ. මේක දැනට ලොකේ තියෙන හොදම Advertising Network එක. ඉතින් මේකෙන් Youtube එකෙන් Blogger එකෙන් සල්ලි හොයන්න පුලුවන් ඇඩ් දාලා. ඒ ගැන සම්පූර්ණ විස්තර හා ගිණුමක් සාදා ගැනීමට දැන්ම පහල Link එකට යන්න
                                    .http://internetmoneyjobslk.blogspot.com
Internet එකෙන් මුදල් හොයන්න. (මාසෙට Rs.500000+)

ඔබගේ අදායම මදිද? කෑමතිද නිකන් Internet එකෙ ඉන්න ගමන් Youtube එකට පොඩි Video කෑල්ලක් දාලා කීයක් හරි හොයාගන්න.
මේ ක්‍රමය දෑනටමත් ගොඩක් අය දන්නවා ඈති. මාසිකව රු.10000 කට වඩා උපයාගත හෑකි සාර්ථකම ක්‍රමයක් ලෙස Youtube Adsense ගත හෑක.

මම මෙක කියා දෙන්නෙ නිකන් ගෙදරට වෙලා ඉන්න අපේ කොල්ලො කෙල්ලොන්ට මාසෙට නිකන්ම ඉදලා හොද ගානක් හොයා ගන්නයි.

කෑපවීම තිබ්බොත් මාසෙට Rs.50000 ට වඩා හොයන්න පුලුවම්.

ඈමරිකාව, යුරෝපය වෑනි විශේෂ රටවල් වලට පමණක් Google විසින් සක්‍රිය කර ඈති මෙම සේවාව විශේෂ ඉල්ලීම පරිදි ශ්‍රි ලන්කාවටද ස්ක්‍රීය කර දීමට අපට පුලුවම්.

ඉතින් එහෙම කෑමති අයට Adsense+Youtube acc එකක් හදල දෙන්න අපට පුලුවම්.

ඒ විදියට හදා ගත්තම කිසි අවුලක් නතුව ලන්කවෙ විදියට කරලා මසෙට හොද ගානක් හොයන්න පුලුවම්. කෑමති අය Call කරන්න 0750909064. ඔයාලගේ ආදායම ටිකෙන් ටික වෑඩි කරගන්න මම දිගටම උපදෙස් දෙනවා. ඔයටලත් $$ ගනන් හොයන්න මම දන්න විදියට ඔනි උදව්වක් අහන්න .

Adsense ගෑන දන්න අය දන්නව ඈතිනෙ acc approval එක ගන්න කොච්චර අමරුද කියලා. එහෙම අයට 24 hours ඈතුලත approval එක අරන් දෙන්න පුලුවම්.

Youtube යනු ලෝකයේ විශාලතම video අන්තර්ගතයක් සහිත වෙබ්අඩවියක් නිසා විශාල විසිටෝර්ස් ලා බිලියන ප්‍රමාණයක් video බැලීම සදහා පැමිණේ. එම නිසා ඔබ හට කිසිදු මහන්සියකින් තොරව අගනා video දැමීම මගින් මුදල් සෙවිය හැක. ඔබගේ කැමරාවෙන්, රුපවාහිනී වැඩ සටහන් වලින් පටිගත කරනු ලබන video, ඔබගේ ජංගම දුරකතනයෙන් පටිගත කරනු ලබන video යු ටියුබ් වෙත upload කල හැක.

අන්තර්ජාලයෙන් මුදල් හොයගන්න තියන විශ්වාසම ක්‍රමය තමයි Google adsense. දෑනගන්න තියන ඔනිම දෙයක් Call කරලා අහන්න

Youtube adsense acc- Rs.1500
  

                             

Clixsense මගින් මුදල් උපයන්න ඉගෙනගන්න, මේක ගොඩක් අය දැනට මුදල් උපයන පහසුම ක්‍රමයක්.



ආයුබෝවන් යාලුවනේ, ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නේ ClixSense ගැනයි, ඉතින් මේ ගැන අමුතුවෙන් කියලා දෙන්න දේකුත් නෑ. ඒ වුනාට මේ ගැන අලුත් යාලුවන්ටත් කියලා දෙන්න ඕනේ නිසා කෙටියෙන් ClixSense ගැන කියන්නම්.

මේක ලෝකයේ ගොඩක් ජනප්‍රිය PTC Site එකක්. කරන්න තියෙන්නේ මේ සයිට් එකේ Register වෙලා මේ සයිට් එකෙන් ලබා දෙන දැන්වීම් නැරබීම පමණයි. ඊට අමතර තවත් මුදල් ඉපයීම සදහා ක්‍රම කිහිපයක්ම මේ සයිට් එකෙන් ලබා දී තිබෙනවා. අපිට ලැබෙන මුදල් Paypal හෝ Payza හරහා නැත්නම් චෙක් පතක් හරහා අපට ලබාගන්න පුලුවන්. මේ ගැන ගැටලුවක් තියෙනවනම් පහලින් කරන්න යාලුවනේ, අපි උදව් කරන්නම්.


එහෙනම් අඩවියට පිවිසෙන්න පහල බැනර් එක click කරන්න. />

ඔබේ Blog/Website වල ඇඩ් දැමීමෙන් මුදල් උපයන්න ( eLankamoney.blogspot.com)


වෙබි අඩවි සදහා දැන්වීමි සපයන හොද ආයතනද කිහිපයක් ඇත.
Google Adsense, Adbrite, Sinlix (Sri Lanka),
B4PsAds, CBeckAds, Clicksor, Bidvertiser
ආදිය ඉන් ප‍්‍රධානයි. මින් හොදම ආයතනය
B4PsAds වේ. ඉතා හොද මිලක්ද ගෙවනු ලබයි. එනම් Google Adsense වල ගිනුමක් ලබා ගැනීම අපහසු වන බැවිනී. Google Adsence account එකක් ලන්කාවට ගන්න එක ගොඩක් අමාරු ඒ වගේම ගොඩක් කාලේ නාස්ති වෙන වැඩක්. (ඒත් ඔයාට ඇඩ්සෙන්ස් ගිණුමක් ඉතාමත් අඩු මුදලකට සාදා ගැනීමට අවශ්‍ය නම් කරුණාකර http://emoneysrilanka.tk/ වෙත දැන්ම පිවිසෙන්න) එහෙම නැතනම් අපි කියල දෙන්නම් අඩ්සෙන්ස් වගේම හොදට සල්ලි ගෙවන වෙනත් සයිට් කිහිපයක් ගැන.



B4PsAds වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.





B4PsAds අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Paypal, Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය.

Payza ගිණුමක් හදමු (How to create Payza in sinhala)



Payza බැංකු ගිනුමක් සාදා ගැනිම



''Payza'' බැංකු ගිනුමක් සාදා ගැනිම

අපි අන්තර්ජාලයේ රැකියාවල් කරලා හොයන සල්ලි අපේ අතට ගන්න අපිට අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන.මොකද අපිට සල්ලි කෙලින්ම අපේ බැංකු ගිනුමට ගෙන්න ගන්න බැහැ අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා තමයි අපිට සල්ලි අපේ බැංකු ගිනුමට ගන්න පුලුවන්.


හරි අපි දැන් බලමු කොහොමද "Payza" ගිණුමක් හදාගන්නෙ කියල.

මුලින්ම පහළ තියෙන Banner එක උඩ Click කර ''Payza'' Home Page එකට යන්න


                                        දැන් SignUp එක උඩ Click කරන්න

දැන් පහත ආකාරයේ පිටුවක් පෙනෙයි









Country එකට Sri Lanka දෙන්න

දැන් එතන තියෙන ''Personal Pro Select'' එක උඩ Click කරන්න


එතකොට පහත ආකාරයේ විනඩෝවක් විවෘත්ත වෙයි

මෙය නිවැරදිව පුරවා Next Step උඩ Click කරන්න


ඉන්පසු දෙවන පියවරට යොමුවේ

එයටත් තොරතුරු ඇතුළත් කරන්න


Next Step උඩ Click කරන්න

දැන් ඔබ විසින් ලබාදුන් ඊමේල් ගිණුමට ලොග් වී Payza විසින් එවන ලද ඊමේල් පණිවුඩයේ ඇති link එක මත ක්ලික් කරන්න

දැන් Email & Password ලාබාදි ගිනුමට Log වන්න


දැන් ඔබ සාර්තකව Payza ගිණුමක් ආරාම්බ කර ඇත

ඔබට ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්න



එහෙනම් මම යනවා ඔබට සුබ දවසක්




Paypal ගිණුමක් හදමු ( how to create paypal account in sinhala)



ඔයාගේ රට හැටියට ශ්‍රී ලංකා කියලනම් දෙන්න එපාමොකද ඔයා 
ශ්‍රී ලංකා කියල දුන්නොත්ඔයාගේ  ගිණුමෙන් සල්ලි යවන්න  
විතරයි පුළුවන්
 මොකද PayPal සම්පූර්න ගිණුම් ශ්‍රී ලංකාවටලබා දීල නැහැ 
ලංකාවේ හරියට online ගනුදෙනු වලට නීති හදල නැති නිසා
  නිසා සල්ලි card 1 ගන්න පුළුවන් රටක් මේකට තෝරන්න.
 වගේ රටවල් කීපයක්         
  CzechRepublic,DenmarkFinlandFrenchGuiana, Greece
  Guadeloupe, Hungary, Indonesia, Ireland, Luxembourg,Zealand, Norway, Philippines, Portugal, Reun
  Slovakia, South Korea, Sweden, TaiwanThailand


බය වෙන්න එපා Ip address 1න් එයාල ඔයා බොරුද කිව්වේ කියල හොයන්නේ නෑ
ඊට පස්සේ Peimier  Get Started කියන 1 click කරන්න.

ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාගන්න හැටි. හරි අපි දැන් Step By Step යමුකෝ. මං මේක කොටස් දෙකකට කියලා දෙන්න යන්නේ. මුල් කොටස සාමාන්‍යයෙන් Money Receive කරන්න පුලුවන් විදිහේ Paypal එකක් හදන හැටි ගැන.




මුලින්ම යන්න https://www.paypal.com එකට. ඒකෙ ඉහලිම ඇති Sign Up කියලා. ඔය ලින්ක් එකට ගියාම එයි Register වෙන Page එකක්. ඒකෙ රටට Malaysia තෝරන්න. එකපාරම Premier Account එකක්ම හදා ගන්න එක හොඳයි.

 


හරි දැන් එන Form එකේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. ඕකේ Last Name කියන තැනට හරියටම නම දෙන්න. මොකද Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.


Address එකත් හරියටම දෙන්න. හැබැයි Nationality එක Malaysia තියන්න. Postal Code එකට 11111 දෙන්න. කැමති Phone No එකකුත් දෙන්න. දැන් Agree and Create Account දෙන්න.


දැන් Card එක Connect කරන්න කියලා ඇහුවොත් Cancel කරලා Account එකට ලොග් වෙන්න. දැන් ඔයාලට Email එකක් ඇවිත් ඇති Paypal එකෙන්. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.


දැන් අපි Primary Currency එක වෙනස් කරගමු USD වලට. මොකද අපි හැදුවේ Malaysian එකක් නිසා ඔයාලගේ Balance එක ඇත්තේ MYR විදිහට. මේ විදිහට Manage Currency ගිහින් USD වලට Change කරගන්න.
 
හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට ඕන ක්‍රමයකින් සල්ලි Receive කරන්න පුලුවන්. ගොඩක් අය PTC කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්න පුලුවන් ලේසියෙන්ම


 දැනටමත් Account එකක් තියෙනවනම් ඒ Account එකටම Card එකක් ගන්නත් පුලුවන්. නැත්තම් වෙන අලුත් එකක් Open කරලා Card එක ගන්නත් පුලුවන්. කොහොම උනත් එතකොට ඔයාට ඒ වෙලාවෙම Card එක ලැබෙන්නේ නෑ. PIN එක ගෙදරට තැපෑලෙන් එවනවා. එතකොට අදාල Branch එකට ගිහින් කාඩ් එක ගන්න පුලුවන්. මේ Card එකේ ඔයාලගේ නම Print කරලා තියෙනවා. ඒත් එවෙලෙමෙ දෙන Card එකේ නම නෑ. ඔන්න ඕකයි වෙනස.


දැන් Card එක Active කරගන්න පුලුවන් HNB ATM එකකින්. ඊට පස්සේ HNB Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක සතියකට Online Payment වලට Active කරගන්න. දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනේ. Online Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න පුලුවන්.

ඔයාලගේ Paypal Account එකට ලොග් වෙන එක. දැන් මේ පහල තියෙනෙ එකේ තියෙනවා වගේ  Get Verified Link එකට යන්න.

  

දැන් එයි Form එකක්. ඒකේ Details Fill කරන්න තියෙන්නේ. හැබැයි Last Name එක වෙනස් කරන්න බෑ. මම කලින් Post එකේදී ඒක ඔයාගේ Card එකේ නමට සමාන වෙන්නෙ ඕනේ කිව්වේ ඒ නිසයි.  Card Type එකට Visa දෙන්න. දැන් ඔහොමම ඉතුරු විස්තරත් පුරවන්න. Security Code එකට Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය දෙන්න.
දැන් Continue කරන්න. PayPal එක දැන් ඔයාගේ Card එකෙන් MYR 10.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා.
දැන් Paypal එකෙන් ඔයාගෙන් කපාගත්ත MYR 10.00 ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට Gift එකක් විදිහට MYR 10.00 දෙනවා.
මගෙන් සුභ පැතුම්. දැන් ඔයා Ebay එකේ Buy, Sell වගේම Money Receive, Pay කරන්න පුලුවන් Verified Malaysian Paypal එකක හිමිකරුවෙක්.

Read first This Post-(eLankamoney.blogspot.com)

ඔයා පාවිච්චි කරන්නෙ dongle එකක් නම් ඒ වගේම එක Hutch එකක් නම් ඒ network එකේ තියන ප්රශ්නයක් නිසා මේ ක්රමයෙන් මුදල් සෙවිය නොහැකි. මොකද මුදල් හෙවිමට යොදාගන්නා site එකට ලොග් වීමට ඉඩනොලබි යාමයි. ඒ නිසා ඔබ hutch පාවිච්චි කරනවම් මේක කරන්න යන්න එපා. ඒ වගේම mobitel සහ airtel පාවිච්චි කරන සමහර අයට ඇතැම් විට මෙම ප්රශ්නය උත්ගත විය හැක එත් එක නිවැරදිවම කියන්න බැහැ මොකද බහුතරයක් අයට මේ ප්රශ්නය එන්නෙ නැහැ. ඒ නිසා ඒ අය උත්සහ කරල බලන්න හුගක් දුරට ප්රස්නයක් වෙන එකක් නැහැ. Dialog සහ Etisalat පාවිච්චි කරනන් හට එවැනි ප්රස්නයක් මතු වෙන්නෙ නැහැ


හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදනව. මේ ක්රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. ඒ නිසා ඔක්කොම ටික කියවන්න


මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.

 

Copyright @ 2013 E-lanka Money.com.